Departments
මාතෘ සායනය
May 28 - May 31 8:00 am to 5:00 pm Townhall
රාජාංගනය යාය 05 රෝහල , රාජාංගනය 025-2276467
Aරාජාංගනය යාය 05 රෝහල , රාජාංගනය 025-2276467
025-2227745
Prabath
මාතෘ සායන
මව්වරුන්ගේ පෝෂණය වැඩිදියුණු කිරීම සඳහා ප්රාදේශීය සභාවක් ලෙස අප බැදි පවතින අතර, මහ සභාව විසින් සෑම වසරක් පාසම මව්වරුන්ගේ පෝෂණ කටයුතු සදහා මුදල් වෙන් කිරීමක් සිදුකනු ලබයි. මේ අනුව 2024 වර්ෂයේ තුලාන මට්ටමින් තෝරාගත් මව්වරුන් වෙත වියළි ආහාර ලබාදිමේ වැඩසටහන් ක්රියාත්මක කරන ලැබු අතර මේ සඳහා ඔවුන්ගේ පෝෂණය වැඩිදියුණු කිරීම අපගේ බලාපොරොත්තුව වේ.